අගමැති මාලදිවයිනේ සංචාරයකට


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තුන් දින නිල සංචාරයක් සඳහා අද (02දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මාලදිවයින බලා පිටත්ව ගියේය.

ඔහු ඇතුළු දූත පිරිස 9/02 දින උදෑසන 7.30 ට  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරණ ගුවන් යානයෙන් මාලදිවයින බලා පිටත්ව ගියහ.

අග්‍රාමාත්‍යවරයා සමග මෙම සංචාරයට දූත පිරිස 13 දෙනෙකු එක්ව සිටියහ.

ටී.කේ.ජී. කපිල



Recommended Articles