අගමැති මහින්දට හා රජයට විරුද්ධව තවත් විශ්වාසභංගයට අත්සන් ගනියි By .. // 2018 නොවැ 16 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා රජය විරුද්ධව තවත් විශ්වාසභංග යෝජනාවකට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු අත්සන් ගනිමින් සිටිති. කෙසේ වෙතත් තවමත් පාර්ලිමේන්තුව ආරම්භ කළ නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. Facebook Twitter Google+ Recommended Articles