අගමැති මහින්දට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්


අග්‍රාමාත්‍ය මහින්ද රජජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යොජනාවක් භාර දී තිබේ. එක්සත් ජාතික් පක්ෂය විසින් මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට භාර දී ඇත.

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම යෝජනාව කථානායක කරු ජයසූරිය මහතාට භාර දී ඇත.



Recommended Articles