අගමැති මහින්ද ඉන්දීය අගමැති හමුවෙයි By රුවන් කාශ්‍යප // 2020 පෙබ 08 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පස්දින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ නව දිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවිය. Facebook Twitter Google+ Recommended Articles