අගමැති මහින්ද ඇතුළු විශාල පිරිසක් SLFP හැරයති


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු විශාල පිරිසක් එම පක්ෂයෙන් ඉවත්ව තිබේ. ඔවුන් ඉදිරියේදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ යටතේ මැතිවරණ සඳහා එක්වීමට නියමිතය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තේය.



Recommended Articles