අගමැති පැමිණෙයි


නෝර්වේ හා එංගලන්තයේ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද පෙරවරුවේ දිවයිනට පැමිණියහ. මුලින්ම නොර්වේ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍යවරයා පසුව එංගලන්තයේ සංචාරයකට එක්වූයේය.



Recommended Articles