අගමැති කැබිනට් මණ්ඩලය හමුවෙයි By .. // 2022 අප්රේ 03 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කැබිනට් මණ්ඩලය අතර විශේෂ සාකච්ඡාවක් අරලිය ගහ මන්දිරයේදී පැවැත්වෙමිින් තිබෙන බව වාර්තා වෙයි. රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳව මෙහිදීී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගෙන ඇති බව වාර්තා වෙයි. Facebook Twitter Google+ Recommended Articles