අගමැති කාර්යාලය අසල විරෝධතා කළ 30ක් රෝහලට


අග්‍රාමාත්‍ය කාර්යාලය අසල  විරෝධතාවය අතරතුර  තුවාල  ලැබූ පුද්ගලයන් 30ක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. 

ඒ අතර කාන්තාවන් දෙදෙනකු වන බව  එම ප්‍රකාශකයා කීය. පහරදීම් වලින් එම තුවාල සිදුවී ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළේය. එම පුද්ගලයන් අතර  ආරක්ෂක අංශ සාමාජිකයන් නොමැති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

 



Recommended Articles