අගමැති එංගලන්ත සංචාරයකට


එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුවකට සහභාගී වීම සදහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය 05/18 පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියාය.

ඇය සමග තවත් දෙදෙනෙකු දූත පිරිස ලෙස එක්වී සිටියහ.ඔවුන් 05/18 දින පස්වරු 01.20 ට කටුනායක ගුවන් තොටුපොළෙන්  එංගලන්තයේ ලන්ඩන් නුවර බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියහ. ඔවුන් සිය චාරිකාව නිම කර 05/23 දින ආපසු මෙරටට පැමිණීමට නියමිතය .



Recommended Articles