අගමැති සිංගප්පුරුවට


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  දින තුනක සංචාරයක් සඳහා අද (12)  දින දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියේය .

එතුමා සමඟ  තවත් දෙදෙනෙකු මෙම සංචාරය සඳහා එක් වී සිටි අතර , ඔවුන් අද  දහවල් 12.15 ට සිංගප්පූරුව බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 308 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබේ .

 මෙම පිරිස 14 වන  දින ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය .

 

 



Recommended Articles