අඛණ්ඩ වෛද්‍ය වර්ජනයක්


වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35000ක දිමනාව ගෙවීම අත්හිටුවීමට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (24) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.



Recommended Articles