අකුරණ ආසාදිතයාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාත් නීරෝධායනයට By .. // 2020 මාර් 31 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මධ්‍යම පළාතේ මුල්ම කොරෝනා ආසාදිත රෝගියාට පෞද්ගලිකව ප්‍රතිකාර කළ බව කියන වෛද්‍යවරයාද දින 14 ක නිරෝධායනයට ලක් කර ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි. Facebook Twitter Google+ Recommended Articles