අකුණු සැර වැදීමෙන් සතියකදී පොලොන්නරුවේ තුනක් මිය යයි


පොළොන්නරුව වැලිකන්ද මහින්දාගම ප්‍රදේශයේදී ඊයේ සවස්වරුවේදී අකුණු සැර වැදීමෙන් තරුණයකු මිය ගොස් ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු තිස්තුනක වැලිකන්ද කාලිංග විල ප්‍රදේශයේ පදිංචි විවාහක තරුණයෙකි.

ඔහු සවස් වරුවේ සහල් මෝලකට සේවයට යමින් සිටියදී වැලි කන්ද මහින්දාගම සිවිල් ආරක්ෂක මුර පොළ ඉදිරිපිටදී මෙම අකුණු සැර වැදී තිබේ. වැලිකන්ද පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.



Recommended Articles