අකිලයි කවීෂයි හොයන්න පොලීසියට උදව් දෙන්න


අතුරුදන්ව ඇති දරුවන් දෙදෙනෙක් සොය ගැනීම සඳහා පොලීසිය මහජනතාවගේ උදව් ඉල්ලා සිටියි. පසුගිය 23 දා සිට කොටදෙණියාවේ පදිංචිව සිටි දරුවන් දෙදෙනෙක් මෙසේ අතුරුදන්ව තිබේ. ඔවුන්ගේ විස්තර හා ඡායාරූප පහතින් දැක්වෙයි.



Recommended Articles