අක්ෂි හා දන්ත සේවා හදිසි සේවාවක් බවට පත් කරයි


පවතින කෙරෝනා තත්ත්වය සැලකිල්ලට  ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අක්ෂි වෛද්‍ය සේවාවන් හා දන්ත සේවාවන් තවදුරටත් හදිසි  සේවාවක් බවට ඉදිරියේ සිදු කිරිමට තරණය කර ඇත.

එම සේවාවන් රෝගියා හා  සෘජුව කටයුතු කළ යුතු සේවාවන් බැවින් එම සේවාවන් හදිසි සේවාවක් බවට පත් කිරිමට තිරණය කළ බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අද කොරෝනා මර්දන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

 



Recommended Articles