අක්කර 100ක මිරිස් වගාවක් කන්දකාඩු ගොවිපොළෙන්


හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ  උපදෙස් පරිදි කන්දකාඩු යුද හමුදා ගොවිපොළේ අක්කර 100 ක මිරිස් වගාවක් ආරම්භ කිරීම අද (08දා) කන්දකාඩු  ගොවිපොළේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් නිශාන්ත මුත්තන්තිරිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.



Recommended Articles