අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් අත්අඩංගුවට


ඉන්දියාවේ දී මිය ගිය බව කියන සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ   අංගොඩ ලොක්කාගේ ගෝලයකු හොරෙයින්  මත්කුඩු සමග  කොලොන්නාව ලක්සඳ  මහල් නිවාස සංකීර්ණයේ නිවසකදී   20 අත්අඩංගුවට ගත් බව  කොළඹ අපරාධ කොට්ඨාසය කියයි .

එම සැකකරු සමඟ මත්කුඩු ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 766 ක්  පොලිසිය භාරයට ගෙන ඇත

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38 ක පුද්ගලයෙක් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  ඇන්ස්ලම් ද සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්ෂක පවත්වයි 



Recommended Articles