අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන දීමෙ ක්‍රමයේ වෙනසක්


වාහනයේ අංක තහඩුවේ අවසාන ඉලක්කම මත ඉන්ධන ලබාදීමේ ක්‍රම යේ වෙනසක් සිදුකළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

ඒ අනුව වාහනයේ අංක තහඩුවේ අවසාන ඉලක්කම

0,1,2 නම් - අඟහරුවාදා සහ සෙනසුරාදා
3,4,5 නම් - බ්‍රහස්පතින්දා සහ ඉරිදා
6,7,8,9 නම් - සඳුදා, බදාදා සහ සිකුරාදා
යන දිනයන්වලදී ඉන්ධන නිකුත් කිරීමට නියමිතය.

 මෙම ක්‍රමවේදය ජූලි 21 දින සිට දිවයින පුරා ක්‍රියාත්මක  බවත් QR කේතය ජූලි 21 සිට 24 දක්වා කොළඹ ස්ථාන කිහිපයකදී පරීක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් කියයි.



Recommended Articles