WPC 464 කට උසස්වීම්


කාන්තා  පොලිස් නිලධාරීන් 464කට උසස්වීම් ලබාදීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර තිබේ. ඒ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 464 ක් කාන්තා පොලිස් සැරයන් තනතුරට උසස් කරමිනි. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ මෙම උසස්විම් සිදුකර තිබේ.

 



Recommended Articles