- ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය විසින් tuk tuk ව්‍යාපෘතිය හඳුන්වාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.
- ත්‍රි‘රෝද රථ හිමියන් සංචාරක මග පෙන්වන්නන් ලෙස පුහුණු කිරීමට පියවර. මේ සඳහා රජයෙන් අරමුදල් වෙන් කිරීමට නියමිතය.
- ත්‍රි‘රෝද රථ නියාමන කොමිෂන් සභා පත් කිරීමට කටයුතු කරන අතර ත්‍රි‘රෝද රථ මීටර් අනිවාර්ය කිරීමට අපේක්ෂා කෙරේ.

