TB ඒකනායක FCID එයි


රජයේ වාහනයක් අවභාවිත කිරීමේ සිදුවීමකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට මිට සුළු මොහොතකට පෙර පැමිණියේය.

TB



Recommended Articles