SSP 8ක් DIG වෙති


ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 8 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ. පොලිස්පතිවරයාගේ නිර්දේශ අනුව පොලිස්පති කොමිෂමේ අනුමැතිය අනුව මෙම උසස්වීම් ක්‍රියාත්මක කළ බව පොලීසිය පවසයි.

1 2



Recommended Articles