SLFP හා UNP මන්ත්‍රීවරු වෙන වෙනම සාකච්ඡාවක


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ජනපති නිල නිවසේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවක් ආරම්භ කර ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් මේ වන විට පාර්ලිමේන්තුවේදී ආරම්භ වී ඇත.

RW-and-MS

 



Recommended Articles