SLFP මැයි රැළියට ජනපති එක්වෙයි


මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන් ශ්‍රී ලංකා නිදහස්  පක්ෂ මැයි රැළියට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර එක්විය. හිටපු අග්‍රාමාත්‍ය දී.මූ. ජයරත්න මහතාද ගැටඹේ රැළියට එක්ව තිබේ.



Recommended Articles