පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ නාම පත්‍ර දෙකක් ප්‍රතික්ෂේප වී තිබේ. ඒ අනුව පදියතලාව හා දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රාදේශීය සභා දෙක සඳහා ඔවුන් ඉදිරිපත් කළ නාම යෝජනා මෙසේ ප්‍රතික්ෂේප වී ඇත.
SLFP නාම යොජනා දෙකක් ප්‍රතික්ෂේපයි
Recommended Articles


