SFගේ නියෝජ්‍ය ඇමති පාලිත තේවරප්පෙරුම


අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අමාත්‍යධුරය හොබවන තිරසර සංවර්ධන, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පාලිත තේවරප්පෙරුම මහතා අද (02දා) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

thewarapperuma



Recommended Articles