නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හා මාධ්‍යවේදියෙකු අතර ඊයේ (28දා) මත ගැටුමක ඇතිවිය. ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදී මෙම ගැටුම ඇතිවූ අතර පසුව එය උණුසුම් වාග් ප්‍රහාරයක් දක්වා දුර ගියේය.
මත ගැටුමෙන් කෝපපයට පත්වූ වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ අවස්ථවේදී කැමරාවකටද පහර දුන්නේය. තමා කිසිදිනක අල්ලස් නොගත් බවත් එසේ ගත්තානම රජයේ වාහන භාවිත කරමින් රජයේ නිවාසයක නොසිටින බවත් ඔහු පැවැසීය. තමන්ට දේමාපියන් මෙන්ම දූ දරුවන්ද නැති බව අමාත්‍යවරයා පැවැසීය.