PRECIFAC ලේකම් ඉවතට


මහාපරිමාන වංචා පිළිබඳ ජනපති කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා ඉවත්කර තිබේ.

ලෙස්ලි සිල්වා මහතා වහාම ක්‍රියාමත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කොට ඇති අතර නව ලේකම්වරයා පත්කිරීමට අදාළ සාකච්ඡා ජනපති ලේකම් කාර්යාලයේදී පැවැතියේය.

ඒ අනුව කොමිසමේ නව ලේකම් ලෙස ඒ. ඩබ්. ගුණදාස මහතා පත්කොට තිබේ.

 



Recommended Articles