අතුරුදන් වූවන් පිළිබඳ පනත සම්මතයි By . . // 2018 මාර් 07 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත පාර්ලිමේන්තුවේදී සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 53 ක් ලැබුණ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 16කි. සංශෝධනයකින් තොරව පනත සම්මත විය. Facebook Twitter Google+ Recommended Articles