JHU විශ්වාසභංගයට සහාය නොදක්වයි


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ජාතික හෙළ උරුමය සහාය නොදැක්වීමට තීරණය කර ඇත. බත්තරමුල්ලේදී අද (26දා) පැවැති මාධ්‍ය හමුවකදී එම  පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළේය.

patali

 

 



Recommended Articles