HNDA සිසුන්ට ඇප


පොලිස් අත්අඩංගුවට ලක්වු  උසස් තාක්ෂණ ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලාවේ සිසුන් 39 දෙනා පුද්ගලික හා ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා  අද නියෝග කළේය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී ඊයේ(30) ඔවුන්  උද්ඝෝෂණයක යෙදුන අතර අද අධිකරණයට ඉදිරිපත්කළහ. නඩුව ලබන ජනවාරි 8 වැනිදා තෙක් කල් තැබිණි.

 



Recommended Articles