CI හා IP 7ක් මාරු කෙරෙති


ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 6ක් හා එක් පොලිස් පරීක්ෂකවරයෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර ඇත. ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව මෙම ස්ථානමාරුවීම් ක්‍රියාත්මක කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

1srilanka_police

 



Recommended Articles