WTC හි සේවකයෙකුට කෝවිඩ්


කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුනේ 32 මහලේ සේවකයෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානය නිවේදනය කරයි



Recommended Articles