VTA සභාපති ඉල්ලා අස්වෙයි By .. // 2022 සැප් 16 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරි එරංග බස්නායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. වසර එක හමාරක පමණ කාලයක් කටයුතු කළ ඒ් මහතා ඊයේ (15දා) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles