VTA නැවත පාඨමාලා ආරම්භය ජුලි මස 06 වනදා


සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සතු සියලුම වෘත්තීය පුහුණු ආයතන ජුලි මස 06 වනදා  සිට සිසුන් සඳහා නැවත විවෘත කිරීමට තීරණය කර තිබේ.

වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා විමසන්න - 0117270270



Recommended Articles