UPFA අයවැයට විරුද්ධයි


2019 අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරිමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරු තීරණය කර තිබේ.  ඔවුන්ගේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදි මෙම තීරණය ගෙන ඇත.

අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම අද පස්වරු 5.00ට පාර්ලිමේන්තුවේදී පැවැත්විමට නියමිතය. කෙසේ වෙතත් අවශ්‍යවුවහොත් ජනපති වැය ශීර්ෂයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරිමතට සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම තීරණය කර තිබේ.



Recommended Articles