UNEP 4 වන සැසියේ සභාපති ධුරය වෛද්‍ය අනිල් ජාසිංහට


එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙහි ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල පරිසර බලධාරින්ගේ 04 වන සැසිවාරයේ සභාපති ධූරයට විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත්වී ඇත.

අද දකුණු කොරියාවේ පැවති සැසිවාරයේ දී වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සභාපති ධූරය සඳහා පත් කර ගෙන තිබේ.



Recommended Articles