Travel card සේවාව කඩිනම් කරන්න - අමාත්‍ය මහින්ද අමරවීර


මගී ප්‍රවාහනයේදී හඳුන්වාදීමට යෝජිත travel card පත කඩිනම් කරන්නැයි ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇ​ත.

ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍යාංශය විසින් ලංගම සහ පුද්ගලික බස්රථ මෙන්ම දුම්රිය සඳහා ද හඳුන්වාදීමට යෝජිත ගමන් කාඩ්පත සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ (16) දින ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.



Recommended Articles