TID ය CID යේ SDIG යටතට By .. // 2019 මැයි 15 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දැනට පොලිස්පතිගේ සෘජු අධීක්ෂණය යටතේ පවතින ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සේවයේ අවශ්‍යතාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතට පත්කර ඇත. වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles