Smart ID Card අද සිට


සුහුරු ජාතික හැඳුනුම්පත් ( Smart National Identity Card) නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අද (01දා) සිට  පියවරගෙන තිබේ.

මෙම සුහුරු හැඳුනුම්පත් අත්හදා බැලීමේ පදනම මත දෙසැම්බර් 17 දා සිට බස්නාහිර සහ සබරගමුව පළාත් වල පමණක් නිකුත් කිරීම අරඹනු ලැබීය.

එය සාර්ථක වූ බැවින් අද සිට මුළු දිවයිනේම මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි.

 



Recommended Articles