STF මෙහෙයුමකින් T 56 ගිනිඅවි 12ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට


දකුණු පතාල කල්ලියකට අයත් T 56 ගිනිඅවි 12ක් සමඟ සැකකරුවෙකු හෝමාගම - පිටිපනදි අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ අංශයට ලද තොරතුරුකට අනුව සිදු කළ සොදිසියකදියි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරිතුමාගේ උපදෙස් මත මෙම වැටලිම සිදු කර තිබේ.



Recommended Articles