SPC හා MSD කෝප් කමිටුවට


රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයීම් අංශය (MSD) හෙට (31) පෙ.ව 10.00 ට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව)  හමුවට කැඳවා ඇතැයි පාර්ලිමේන්තුව නිවේදනය කරයි.



Recommended Articles