SLPP හා SLFP දෙවැනි සාකච්ඡාත් සාර්ථකයි


ෙශ්‍රී ලංකා නිදහස් පක්ෂය  හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැති දෙවැනි සාකච්ඡාද සාර්ථක වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

කොළඹ විපක්ෂනායක කාර්යාලයේදි මෙම සාකච්ඡා පැවැත්විය. නව සන්ධානය ගොඩ ගැනිමට අදාළව කරුණු විස්සක් 20 පිළිබඳව අද දිනයේදි සාකච්ඡා වූ බව ඒ මහතා සඳහන් කළේය.

මෙහි තෙවැනි සාකච්ඡාව නැවතත් අප්‍රේල් 10 දා පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟ වි තිබේ.



Recommended Articles