SLPP ලක්ෂ 59 SJB ලක්ෂ 24


රාත්‍රී 11.00 වන විට නිකුත්ව ඇති ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 5 987 978ක් ලබාගනිමින් දැවැන්ත ජයග්‍රහණයක් ආසන්නයේ සිටියි.

සමගි ජන බලවේගය ඡන්ද 2 433 875ක් ලබාගෙන තිබේ. ජාතික ජන බලවේගය ඡන්ද 384 355ක් ලබාගෙන ඇති අතර ද්‍රවිඩ ජාතික සන්ධානය ඡන්ද 320 862ක් ලබාගෙන තිබේ.



Recommended Articles