SLPP පිරිසක් චීනයේ සංචාරයක


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන් පිරිසක් චීනයේ සංචාරයකට එක්ව තිබේ. පක්ෂ - පක්ෂ සහයෝගීතාව පුළුල් කිරීමේ අරමුණින් මෙම සංචාරයට එක්ව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මෙම සංචාරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂෙහාන් සේමසිංහ, රොෂාන් රණසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටිති.



Recommended Articles