SLPP ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු මෙන්න


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන්ගේ නම් ප්‍රකාශයට පත්කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුර 17ක් හිමිව තිබේ.

නීතිය පිළිබඳ ගෞරවාන්විත මහාචාර්ය ජී.එල්. පීරිස්

නීතිඥ සාගර කාරියවසම්

හිටපු මහ බැංකු අධිපති, වරලත් ගණකාධිකාරී අජිඩ් නිවාඩ් කබ්රාල්

ජානාධිපති නීතිඥ අලි සබ්රි

ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ

විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර

මහාචාර්ය චරිත හේරත්

සමාජ ක්‍රියාකාරී ගෙවිඳු කුමාරතුංග

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්

මහාචාර්ය තිස්ස විතාරණ

ඉංජිනේරු යදාමිණී ගුණවර්ධන

ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන්

ව්‍යාපාරික ටිරාන් අලස්

විශේශඥ වෛද්‍ය සීතා අරඹේපොල

ප්‍රවීණ කළාකරු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ

ව්‍යාපාරික මොහොමඩ් ෆලීල් මර්ජාන්



Recommended Articles