SLFPයට නව ආසන සංවිධායකවරුන් 2ක්


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් දෙදෙනෙකු ජනාධිපතිවරයා විසින් අද (04දා) පත් කොට තිබේ.

ඒ අනුව හොරොව්පොතාන ශ්‍රීලනිප ආසන සංවිධායක ලෙස වීරකුමාර දිසානායක මහතාත් අම්පාර ශ්‍රීලනිප ආසන සංවිධායක ලෙස  ශ්‍රියානි විජේවික්‍රම මහත්මියත්  ශ්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කොට තිබේ.

 



Recommended Articles