SLFP හා SLPP අතර පස්වැනි සාකච්ඡාව ඇරඹේ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන පැවැත්වෙන සාකච්ඡාවන්හි පස්වැනි වටයේ සාකච්ඡා මේ වන විට ආරම්භ වී තිබේ.

කොළඹ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙයි. දෙපාර්ශ්වයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම සාකච්ඡා සඳහා එක්ව තිබේ.

  



Recommended Articles