SLFP වෙනමම මැයි දිනය සමරයි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනමම මැයි දිනය සමරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

කොළඹදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ බව පැවැසීය. පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා පාර්ලිමේන්තු කණ්ඩායම එක්ව මෙම තීරණය ගත් බවත් ඔහු පැවැසීය.

මේ අනුව නිදහස් පක්ෂය කොළඹදී වෙනමම මැයි දිනය සැමරීමට නියමිතය.



Recommended Articles