SLFP තනතුරුවලින් ඉසුර ඉවතට By රුවන් කාශ්‍යප // 2019 ඔක් 18 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බස්නාහිර පළාත් හිටපු මහ අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කොට තිබේ. ඒ අනුව මධ්‍යම කාරක සභාවෙන් හා මහරගම ප්‍රධාන ආසන සංවිධායක ධුරයෙන් ඔහු ඉවත් කොට තිබේ. Facebook Twitter Google+ Recommended Articles